Google drive ( අන්තර්ජාල තොරතුරු රදවනය )
![Picture](/uploads/5/2/7/9/52791087/8564861.png?250)
Google Drive යනු
Google Drive නමින් හැදින්වෙන මෙම සේවාව අන්තර්ජාලය තුල ඉතා ප්‍රසිද්ධ සේවාවක් වන අතර අද වන විට බොහෝ දෙනෙකුගේ ප්‍රසංසාවට පත්ව ඇති සේවාවක් වේ .
මෙම google drive නමැති internet storage service එක අන්තර්ජාල දැවැන්තයෙකු වන google සමගම සතු සේවාවකි මෙම සේවාව හරහා අන්තර්ජාලයට තමන්ගේ ම තොරතුරු තැන්පත් කළහැකි ඉඩ ප්‍රමාණයක් ලබා දේ .
මෙම සේවාව April 24, 2012 දින ආරම්භ කර ඇත . file හොස්ටින්ග් සේවයක් වන මෙම google drive සේවය හරහා අදවන විට බොහෝ දෙනෙකුට තමන්ගේ අතවශ්‍ය ගොනු ආරක්ෂා කර තබා ගැනීමට හැකියාව ලැබී ඇත . මෙම සේවය ලබා ගැනීම සදහා google සමාගමේ account එකක් හෙවත් google account එකක් නිර්මාණ ය කරගැනීම අතවශ්‍ය කාරණාවකි . මෙහිදී මෙම google account අප gmail හෝ google + නිර්මාණය කිරීමට යොදාගන්න account එකම මෙයට යොදා හැක .
මෙම සේවාව හරහා පරිශීලකයින් හට ගොනු ගබඩාවක් ( file storage) හා සම මුහුර්තකරණ (synchronization) කරන පහසුකම් ලබාදෙයි.මෙම සේවාව අද වන විට භාෂා 68 භාවිත කිරීමට අවස්ථාව උදාකර ඇති අතරම තමන්ගේ භාෂාව යොදාගෙන කියවීම පමණක් නොව ලිවීමටද අවස්ථාව google සමගම මගින් උදා කර ඇත. මෙම සේවාව අද 2014 ඔක්තෝම්බර් මාසය වන විට මිලියන 240 පමණ පරිශීලකයින් ( Users) භාවිතයට ගෙන ඇත. මෙම අන්තර්ජාල සේවාවට අදාල පරිගණක මෘදුකාංග ක්‍රමලේඛන python නමැති මෘදුකාංග ක්‍රම ලේඛන භාෂාවෙන් ලියා ඇත. මෙම සේවාවට සමගාමිව මෙම සේවාව ඔස්සේ file share කිරීමේ පහසුකම මෙන්ම මෙම සේවාව හරහා google drive තුලදීම document , Presentation, spredsheet , ආකාරයට office පැකේජයන් හැරහා තැනට අවශ්‍ය ගොනු සංස්කරණය කරගැනීම් ද සිදුකරගත හැක.

සේවාදායක මෘදුකාංගය
![Picture](/uploads/5/2/7/9/52791087/9672239_orig.png)
මෙම මෘදුකාංගය හරහා පරිගණකයේ ඇති තමන්ගේ තොරතුරු කෙලින්ම අන්තර්ජාලයට ඇතුලත් කල හැකි අතරම . මෙම සේවාදායක මෘදුකාංගය හරහා පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද කල විට එය සම මුහුර්ත ( sync) ආකාරයට අන්තර්ජාලය උඩුගත කරනු ලබයි .
මෙම සේවාදායක මෘදුකාංගය ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්දති ( Operating system)
Windows Os :-
Windows XP
Windows Vista
Windows 7
Windows 8
Windows 8.1
Windows 10
Mac OS:-
MAC OS 10.6 (Higher)
Android OS:-
Android 2.1 - Eclair (higher) for any Smartphone , tablets and any android device
i OS :-
i OS 5.1 or (Higher) For any i phone and iPads
මෙය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය folder එකක් ආකාරයටය .....
මේ ආකාරයට ප්‍රධාන මෙහෙයුම් පද්දති සදහා මෘදුකාංග සහ apps ලබා දී ඇති අතරම මීට අමතරව Linux වැනි මෘදුකාංග සදහා Client මෘදුකාංගය බාගත කල හැක.
මෙහිදු offline අවස්ථාවේදී අපට මෙම client මෘදුකාංගයට අපට අවශ්‍ය files යොදා තිබිය හැකි අතරම අපගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ද උ විට ස්වයන්ක්‍රීයව අපගේ file උඩුගත වනු ඇත

|
|
|
ගබඩාව (Storage)
google සමාගම අපගේ තොරතුරු රදවා ගැනීම සදහා සම්පුර්ණයෙන්ම Gigabyte 15 ප්‍රමාණයක් ලබාදෙයි . මෙම ගබඩා ප්‍රමාණය ලබාදීමේදී කොටස් තුනකට අයත් වන ලෙස ලබා දෙයි.
කොටස්තුනකට අයත් වන ලෙස ලබා දීම පහත ආකාරයට පෙන්වා දිය හැකිය

ඉහත රුපයේ සදහන් පරිදි අදාල සේවාවන් තුනටම ලබාදෙන්නේ gigabyte 15ක් පමණි . මේ ආකාරයට google + සදහා අපට ඇති ඡායාරුප දැමීමටද , gmail වල අපට ලැබෙන mail සහ අප යවනු ලබන mails අඩංගු වන තොරතුරු සදහා වැයවන ප්‍රමාණයද එයට අයත් වෙයි .
මේ අකරයට නොමිලේ ලබාදෙන ගබඩා ප්‍රමාණය මෙලෙස බෙදී යයි. මීට අමතරව අපට මෙම ප්‍රමාණය මදි නම් මුදල් ගෙවීමකින් අපට අවශ්‍ය ප්‍රමාණය ලබාගත හැක
එය පහත පරිදි වේ
Storage Price
15 GB Free
100 GB $1.99 මසකට
1 TB $9.99 මසකට
10 TB $99.99 මසකට
20 TB $199.99 මසකට
30 TB $299.99 මසකට
ඉහත ආකාරයට ගෙවීම් කීරීමෙන් තමන් ට අවශ්‍ය ප්‍රමාණයට ගබඩා ප්‍රමාණයන් මීලදී ගත හැක .මීට අමතරව google සමගම විසින් විවිද හේතුන්මත විවිද පුද්ගලින්ට විවිද ප්‍රමානයන්හි ගබඩා ප්‍රමාණයන් ලබා දී ඇත . මෙහිදී ගබඩා ප්‍රමාණයන් වැඩිපුර මිලදී ගෙන මාසයක් ගතවී නැවත ගෙවීම් කීරීමට දවස් 7 ක කාලයක් ලබා දෙන අතරම දින 7 ක් ඇතුලත ගෙවීම් සිදු කරන්නේ නොමැතිනම් ගෙවීමට ඇති ගබඩා ප්‍රමාණය නැතිවී යන අතරම නොමිලේ ලබාදෙන ප්‍රමාණය පමණක් ඉතිරි වේ . එය නම් 15 GB ප්‍රමාණය පමණක් ඉතිරි වේ.

පහසුකම්
![Picture](/uploads/5/2/7/9/52791087/5084502.png?239)
File Share
මෙහිදී පහසුකම් යටතේ file share කීරීම හා edit කීරීමට අවස්ථාව ලබා දී තිබේ. file share කීරීම යටතේ ඕනෑම google account එකක් හිමි පුද්ගලයෙකුම සමග file share කීරීමේ පසුකම ලබාදී ඇති අතරම තමන්ගේ web පිටුවකට බාගත කෙරීමේ ලින්ක් එකක් ලෙසද මෙය නිර්මාණය කරගත හැක. මෙහිදී මෙම file share කීරීමේදී එයට ලබාදෙන share කරනු ලබන file එකට ලබාදෙන අවසරයන් 3 ක් යටතේ file share කීරීමට අවස්ථාව ලබා දී ඇත . එහිදී " Can view", "Can Comment", "Can Edit" ලෙස අවසරයන් තුනක් යටතේ ලබා දී ඇත .මෙම අවසරයන් යටතේ කියවීමට පමණක් , සංස්කරණයට පමණක් ලෙස අන් යට ඇතුල් විය හැකි ආකාරයට සැකසීම් කල හැකිය.
APPS
google සමගම විසින් අපගේ පසුව පිණිස විවිදාකාරයේ apps ලබා දී ඇති අතරම මෙමගින් අපට විවිද ආකාරයේ වැඩකටයුතු සිදුකරගත හැක . Google Docs, Sheets and Slides. Drive apps ආකාරයට අපට apps ලබාදෙන අතරම මෙමගින් අපට online අපට අපගේ file හසුරුවා ගත හැක . මෙහි සමහරක් apps offline ද ක්‍රියාත්මක කරගත හැක . මෙහිදී අපට විවිදාකාරයේ ගොනු edit කරගත හැකි අතරම මෙහිදී videos, fax and sign documents, manage projects, create flowcharts කරගත හැක .

කියවිය හැකි ගොනු වර්ග
පහත සදහන් සියලුම files කියවීමේ හැකියාව google drive සතුව ඇත .
- Native formats (Docs, Sheets, Slides, Forms, Drawings)
- Image files (.JPEG, .PNG, .GIF, .TIFF, .BMP, .WEBP)
- Video files (WebM, .MPEG4, .3GPP, .MOV, .AVI, .MPEGPS, .WMV, .FLV, .OGG)
- Audio formats (MP3, MPEG, WAV, .ogg)
- Text files (.TXT)
- Markup/Code (.CSS, .HTML, .PHP, .C, .CPP, .H, .HPP, .JS)
- Microsoft Word (.DOC and .DOCX)
- Microsoft Excel (.XLS and .XLSX)
- Microsoft PowerPoint (.PPT and .PPTX)
- Adobe Portable Document Format (.PDF)
- Apple Pages (.PAGES)
- Adobe Illustrator (.AI)
- Adobe Photoshop (.PSD)
- Autodesk AutoCad (.DXF)
- Scalable Vector Graphics (.SVG)
- PostScript (.EPS, .PS)
- Fonts (.TTF)
- XML Paper Specification (.XPS)
- Archive file types (.ZIP, .RAR, tar, gzip)
- .MTS files
- Raw Image formats
File උඩුගත කීරීම ( Uploading )
මෙහිදී file උඩුගත කීරීම හෙවත් upload කීරීමේදී සාමාන්‍ය file එකක ධාරිතාව 5 TB දක්වා භාවිත කල හැකිය
පින්තුරයක් නම් උපරිම උඩුගත කල හැකි ප්‍රමාණය 2 mb පමණකි.
පහත ආකාරයට files වර්ග upload කීරීම සිදු කල හැක
Documents
1,024,000 characters, සහිත Google Docs format එකක් 50 MB දක්වා පමණක් උඩු ගත කල හැක
Spreadsheets
maximum of 256 columns per sheet and 200 sheets per workbook,with 400,000 cells in all. Google Sheets format can not be larger than 20 MB, and need to be under 400,000 cells and 256 columns per sheet
Presentations
Presentations created in Google Slides can be up to 100 MB — which is about 400 slides. Google Slides format can be up to 50 MB.
තවත් තොරතුරු ඉදිරියට ...............
ප්‍රධාන වශයෙන් වැදගත් වන තොරතුරු මම ඔබට ලබා දී අවසානය.
......මෙමගින් ඔබට යම් හෝ දැනුමක් ලැබුනද එයයි මගේ සතුට ......
ස්තුතියි ...

උපුටා ගැනීම -Wikipedia විශ්වකෝෂය ඇසුරෙනි .
| Home |
News |
Blog |
Copyright © 2015 Aganaka,weebly.com (All rights reserved).
Designed Support Weebly.com