පරිගණකයේ ඇති කෙවෙනි ( ports)
![Picture](/uploads/5/2/7/9/52791087/3738739.jpg?171)
ඔබ දැනටමත් පරිගණකයක හිමිකරයෙකු විය හැකිය , නැතහොත් පරිගණකයක් ඔබ සතුව නොමැතිව වෙන්නට පුළුවන . නමුත් ඔබ මේ දෙයාකාරයෙන්ම කුමන පුද්ගලයෙකු උවද ඔබට පරිගණකයක ඇති ports නැත්නම් කෙවෙනි පිළිබද දැන සිටීම වැදගත් වේ . මොකද අදවන විට විවිද ආකාරයේ පරිගණක උපාංග පැමිණ ඇති අතරම ඒ සමගම නවතම ports වර්ගද පැමිණ ඇති බැවිනි.
දැන් අපි ports පිළිබද සොයා බලමු ..............
පරිගනකයක ප්‍රධාන ආවරණය නැත්නම් computer casing එකට පිටින් සවිකිරීමට ඇති උපාංග ප්‍රමාණය ඇති විශාලය . මෙම පිටින් සවිකරන උපාංග පර්යන්ත උපාංග ( peripheral Device) ලෙස හදුන් වනු ලබයි. මෙසේ පිටින් පරිගණකයට සවිකරන උපාංග පරිගණකයට සවි කීරීමට ක්‍රමයක් අවශ්‍ය . ඒ අනුව මෙම උපාංග පරිගණකයට සවිකීරීමට අපි ports ලෙස කොටසක් බවිතා කරනු ලැබේ . මෙම ports පරිගණකයක් තුල විවිදාකාරයෙන් පිහිටා ඇත . ඒවා විවිද ප්‍රමාණයන්ගෙන් හා විවිද ක්‍රමවේදයන්ට අනුව සැකසා ඇත .
මෙහිදී ports අපි හැදින්වීමේදී female සහ male ලෙස වර්ග දෙකකට වෙන් කරනු ලබයි . තුඩු ඉදිරියට නෙරා ඇති ports male වන අතරම කුහර ආකාරයට ඇති ports female වේ.

කෙවෙනි වර්ග (ports)
ඉහත සදහන් පරිදි පරිගණකයක් තුල ports විවිද ආකාරයෙන් පිහිටා ඇත . මෙම කවුළු අතරින් කිහිපයක් පිළිබද ඔබගේ දැනුම වැඩිකරමු.
Parallel port (සමාන්තර කෙවෙනිය )
![Picture](/uploads/5/2/7/9/52791087/1205289.jpg?213)
මෙම parallel port එක භාවිතයේදී අපි printer port එක ලෙසද හදුන්වනු ලැබේ . මෙම parallel port එකේ ඇති line ප්‍රමාණය අනුව වරකට සංඥා කිහිපයක්ම යැවිය හැකිය. මෙම parallel port එකට පින් 25ක් දක්නට ලැබේ .
මෙම parallel port එක ප්‍රදාන වශයෙන්ම භාවිතයට ගනෙනුයේ Printer එක සවිකීරීම සදහය . අද වන විටත් තරමක් දුරට භාවිත කරන port එකක් උවද ඉගෙනීම පිණිස සිදුකරන port programming සදහාද භාවිත කරයි .
මෙම parallel port එක ප්‍රදාන වශයෙන්ම භාවිතයට ගනෙනුයේ Printer එක සවිකීරීම සදහය . අද වන විටත් තරමක් දුරට භාවිත කරන port එකක් උවද ඉගෙනීම පිණිස සිදුකරන port programming සදහාද භාවිත කරයි .
serial port (ශ්‍රේණිගත කෙවෙනිය )
![Picture](/uploads/5/2/7/9/52791087/1874803.jpg?224)
මෙම ශ්‍රේණිගත කෙවෙනිය අදවන විට සාමාන්‍ය බාවිතයේ පවතින port එකකි . මෙම port එක ප්‍රධාන port එකක් ලෙස පෙන්වා දිය හැකි අතරම මෙයට අතීතයේ mouse , keyboard, සවිකීරීමට භාවිත කල අතරම වර්තමානයේ දී modem මෙන්ම සාමාන්‍ය cdma phone progamming කීරීමටද වෙනත් progamming සදහා ද යොදා ගනියි.
මෙම serial port ප්‍රධාන වශයෙන් දෙයාකාර වේ . එනම් port එකෙහි පින් 9 ලෙසද පින් 25 ලෙසද යොදා එවනු ලබයි . මෙම serial port එක පින් male ආකාරයට නැත්නම් තුඩු ඉදිරියට නෙරා ඇති ආකාරයට පිහිටා ඇත.
මෙහි දත්ත ගමන් කීරීම සමාන්තර සිදුනොවන අතරම ශ්‍රේණිගතව සිදුවේ . මෙම වර්ගයේ ports තුලින් data ගමන් කීරීමට වයර් 1 හෝ 2ක් ප්‍රමාණවත් වේ . මෙම serial port එකකට device එකක් සම්බන්ද කීරීමේදී අදාල උපාංග දෙකේ දත්තයන් උපාංග දෙකට තේරුම් ගැනීමට වයර් දෙකෙලවර දත්ත පරිවර්තනය කල හැකි hardware හෝ software එකක් තිබීම අවශ්‍ය වේ .එම අවශ්‍ය hardware, අදාල පරිගණක හා device නිර්මාණය කරන සමාගම විසින්ම යොදා එවැනි ලබයි ඒ වගේම අදාල software ද drivers ලෙස යොදා එවනු ලබයි

PS/2 Port
![Picture](/uploads/5/2/7/9/52791087/5103264.jpg?212)
දෙපසටම සංඥා යැවිය හැකි උපාංගයක් වන මෙය IBM පරිගණක සදහා භාවිත කර ඇත. මෙම port එක මගින් bit 8 ප්‍රමාණයක් එකවර හුවමාරු කල හැකි වෙයි. මෙම PS/2 නමැති port එක ප්‍රධාන වශයෙන්ම serial port එකෙන් පසු mouse එක සහ keyboard එක සවිකීරීම සදහා යොදාගෙන ඇත.
desktop පරිගනකයක මෙම port දෙකක් දැකගත හැකි අතරම ඒවායින් දම්පාට port එක mouse එක සදහා වන අතරම කොලපාට port එක keyboard එක සදහා වෙයි . මෙම PS/2 port එක female වර්ගයේ port වේ.
desktop පරිගනකයක මෙම port දෙකක් දැකගත හැකි අතරම ඒවායින් දම්පාට port එක mouse එක සදහා වන අතරම කොලපාට port එක keyboard එක සදහා වෙයි . මෙම PS/2 port එක female වර්ගයේ port වේ.
විශ්ව ශ්‍රේණිගත කෙවෙනිය (USB - Universal Serial Bus)
![Picture](/uploads/5/2/7/9/52791087/2819474.jpg?239)
වර්තමානය වන විට ඉතා ජනප්‍රිය වී ඇති port එකක් වන මෙම usb port එක input හා output යන දෙයාකාරයටම ක්රීයාත්මක වේ . මෙම usb ව්‍යාපෘතිය intel සහ microsoft සමාගමේ වේ. මෙම usb නමැති port එකෙහි බාවිතයේ පහසුව මෙන්ම සරල වීම නිසාද අදවන විට බොහෝ උපාංග සදහා මෙම usb තාක්ෂනය ඇතුලත් කර එවනු ලබයි . මෙම port එක හරහා අදවන විට mouse, keyboard, printers, web cameras, digital cameras, poratable hard drives, joysticks , scanners, flash drives, මෙන්ම තවත් උපාංග විශාල ප්‍රමාණයක් සවිකළ හැකි අතරම දැනට උපාංග 127ක් සවිකළ හැකි බව ප්රර්යේෂකයන් සදහන් කර ඇත.
මෙම usb port ප්‍රචලිත වීම නිසා එහි විවිද සංස්කරණද ඒවා ඇත. මෙහි usb 2.0 නමැති සංස්කරණය හරහා දත්ත 480 mb/s දක්වා උපරිමයක් ගතහැකි අතරම සමාන්‍යයෙන් 50 mbp/s වේගයක් අපට දැකගත හැකි වෙයි. නමුත් එහි තෙවන සංස්කරණය හෙවත් usb 3.0 සංස්කරණය හරහා දත්ත සම්ප්‍රේෂණ වේගය 5 gbp/s තරම් උපරිමය වෙයි.

![Picture](/uploads/5/2/7/9/52791087/5636875.jpg?433)
මෙම usb port එකෙහි තවත් වෙශේෂත්වයක් වන්නේ සවිකරන උපාංගයට විදුලිය සපීමටද ඇති හැකියාවයි.
උදාහරණයක් ලෙස ෆ්ලෑෂ් drive හෙවත් usb pen එකක් සදහා වෙනම විදුලිය සපයිමක් සිදු කීරීමට අවශ්‍ය නොවන අතරම pen එකට අවශ්‍ය විදුලිය අදාල port එකෙන්ම ලබා ගනී.
තවද මෙම port එක හරහා plug and play පහසුකම ලබා දී ඇත . plug and play පහසුකම යනු යම් device එක පරිගණකයට සම්බන්ද කල විටම එය ක්‍රියාත්මක වීමයි. මෙම පහසුකම දැකගත හැකි එකම port එක වන්නේ usb port එක පමණකි.
Fireware Port
![Picture](/uploads/5/2/7/9/52791087/6542256.gif?244)
IEEE 1394 ලෙස හදුන්ව මෙම port එක බහුලව දැකගත හැකි වන්නේ Camcoders, digital camera, තුල දැක ගත හැකිය . මෙම port එක හරහා 400 mb/s වේගයකින් දත්ත හුවමාරු කල හැකි අතරම ප්‍රධාන වශයෙන්ම video සම්ප්‍රේෂණය කීරීම් සදහා යොදා ගනී . මීට අමතර extranel hard drives තුලද දැක ගත හැකිය .
ජාලකරණ කෙවෙනිය (Network Port)
![Picture](/uploads/5/2/7/9/52791087/3284916.jpg?233)
Ethernet port ලෙසද හදුන්වන මෙම port එක RJ 45 ලෙසද හදුන්වනු ලබයි. ප්‍රධන වශයෙන්ම යොදාගනු ලබන්නේ ජාලකරන කටයුතු සදහාය . තවද මෙම port එක හරහා router උපාංගයකට සම්බන්ද විය හැකි අතරම අන්තර්ජාල කටයුතු සදහාද මෙම port එක අත්‍යවශ්‍ය .
මෙම කෙවෙනිය සදහා monitor light එකක් තිබෙන අතරම එහිදී cable connect වී ඇත්නම් කොළ පාටටද data මාරුවෙන්නේ නම් තැබිලි පාටටද දැල්වෙයි. මෙම ජාලකරණ කෙවෙනිය හරහා 100 mb/s දත්ත ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කල හැකි අතරම 1 gb/s දක්වා හා ඊට වැඩි ප්රමනයහින්ද සම්ප්‍රේෂණ කටයුතු කල හැකිය .
මෙම ජාලකරන කෙවෙනිය හරහා routers, modems , සහ වෙනත් පරිගණක සමග සම්බන්ද කර කෙලින්ම දත්ත හුවමාරු කීරීමේ අවස්ථාව උඩ kara දේ . අද වන විට LED පුවරු පාලනය කීරීම සදහාද මෙම network port එක භාවිත කරනු ලබයි .

Display Ports
display ports ලෙස බහු වචනයෙන් හැදින්වීමට හේතුව monitor සම්බන්ද කීරීමට ports කිහිපයක්ම තිබීමය.
VGA Port (Video Graphic Array)
![Picture](/uploads/5/2/7/9/52791087/4679546.jpg?173)
මෙහිදී පළමුවෙන්ම පෙන්වා දිය හැක්කේ VGA port එකයි . මෙම VGA port එක හරහා පරිගණකයෙන් දර්ශන ලබදෙන අතරම මෙම port එක පරිගණකයේ මෙන්ම අදාල display එකෙහිද දැක ගත හැකිය . මෙහිදී මෙම VGA port එක input මෙන්ම output අවස්ථාවෙන් දැකගත හැකි උවද පරගන්කයේ ඇති port එක output වන අතරම අදාල display එකේ input අවස්ථාවේ පවතී.
මෙම VGA port එක නිල් පාටින් අපට දැක ගත හැකි වන අතරම එය සිදුරු 15වකින් යුක්ත වේ. මෙම VGA port එක පරිගණකයේ අත්‍යවශ්‍යම port අතරින් එකක් වන අතරම මෙම port Motherboard එක තුලම දැක ගත හැකි අතරම අපට අවශ්‍ය නම් card එකක් ලෙසද මෙම port එක සවිකරගත හැක .
නමුත් මත කාලීන තෙක් ප්රසිද්දව පවතී මෙම VGA port එක 2015න් පසු නිෂ්පාදනය නොකීරීමට අදාල සමාගම් තීරණය කර ඇත . ඒ වෙනුවට laptop පරිගණක සදහා HDMI port එකද ඩෙස්ක්ටොප් පරිගණක සදහා DVI port එකද බාවිතයට ගනු ඇත .

DVI port ( Digital Vishual Interface )
![Picture](/uploads/5/2/7/9/52791087/2057073.jpg?349)
අදවන විට display port එකක් ලෙස ජනප්‍රිය වී ඇති මෙම DVI Port එක Digital Display Working Group (DDWG) සමගම විසින් නිර්මාණය kara ඇත. මෙහි නිර්මාණය කල වර්ෂය 1999 වන අතරම මෙය Display port ගණයට අයිති වන්නකි. මෙම dvi port එක ප්‍රධාන වශයෙන්ම digital ආකාරයට නිර්මාණය කර ඇත. නමුත් මෙහි වර්ග දෙකක් අපට දැක ගත හැකිය .
මෙහි DVI -D ලෙසද DVI - A ලෙස පෙන්වා දිය හැකිය . මෙහි dvi -d තුල digital සංඥා පමණක් ගමන් කරන අතරම dvi - a තුල Analog සංඥා පමණක් ගමන් කරයි. මෙම port එක plug and display ආකාරයට නිර්මාණය කර ඇත . පින් 29 කින් යුක්ත වේ.
මෙම port එක තුල පහත ආකාරයට සංඥා ගමන් කරයි .
Single Link: 1920 × 1200 (WUXGA) @ 60 Hz
Dual Link: 2560 × 1600 (WQXGA) @ 60 Hz
Analog video stream: 1920 × 1200 (WUXGA) @ 60 Hz
මෙම port එකෙහි වේගය පහත පරිදි වේ .
(Single link) 3.96 Gbit/s
(Dual link) 7.92 Gbit/s

HDMI (High Defenition Multimedia Interface) කෙවෙනිය
![Picture](/uploads/5/2/7/9/52791087/1447336170.png)
මෙම කෙවෙනිය ප්‍රධාන වශයෙන්ම laptop පරිගණක සදහා භාවිතා වේ . මෙම කෙවෙනිය තුල ඇති විශේෂත්වයන් වන්නේ මෙම කෙවෙනිය හරහා රූපරාමු පමණක් නොව ශබ්දයද ගලායාමයි. මෙම කෙවෙනිය සම්බන්ද වන උපාංග ලෙස monitor , digital රුපවාහිනී යන්ත්‍ර , බහු මාධ්‍ය ප්රක්ෂේපන යන්ත්‍ර ආදිය සදහා යොදගනී . මෙම කෙවෙනිය හරහා ඉතා වේගයෙන් පැහැදිලිව දත්ත ගෙනය හැකිය .
ශබ්ද උපාංග කෙවෙනි (Audio Ports/jacks)
ශබ්ද උපාංග කෙවෙනි යටතේ කෙවෙනි වර්ග 3 ක් ඇත .
1. speaker port
![Picture](/uploads/5/2/7/9/52791087/4751790_orig.jpg)
මෙම කෙවෙනිය මගින් ශබ්දය පිටතට ලබා දෙයි. මෙම කෙවෙනිය කොළපාටින් ඇති අතරම මෙයට සවිකීරීම සදහා යොදාගන්න jack එක 3.5mm ලෙස වර්ගයක් යොදාගනීයි . මෙම කෙවෙනි stereo ආකාරයට පැමිණෙන අතරම මෙම කෙවෙනි on-board ලෙසද sound card යටතේද පැමිණෙයි.
2. mic port
![Picture](/uploads/5/2/7/9/52791087/1447336861.png)
මෙම කෙවෙනිය මගින් ශබ්දය ඇතුලට ලබා දෙයි. මෙම කෙවෙනිය රතුපාටින් ඇති අතරම මෙයට සවිකීරීම සදහා යොදාගන්න jack එක 3.5mm ලෙස වර්ගයක් යොදාගනීයි . මෙම කෙවෙනි mono ආකාරයට පැමිණෙන අතරම මෙම කෙවෙනි onboard ලෙසද sound card යටතේද පැමිණෙයි. ශබ්ද පටිගත කටයුතු සදහා යොදා ගනියි
3.line in port
![Picture](/uploads/5/2/7/9/52791087/1447336915.png)
මෙම කෙවෙනිය මගින් ශබ්දය ඇතුලට ලබා දෙයි. මෙම කෙවෙනිය නිල්පාටින් ඇති අතරම මෙයට සවිකීරීම සදහා යොදාගන්න jack එක 3.5mm ලෙස වර්ගයක් යොදාගනීයි . මෙම කෙවෙනි stereo ආකාරයට පැමිණෙන අතරම මෙම කෙවෙනි onboard ලෙසද sound card යටතේද පැමිණෙයි. ශබ්ද පටිගත කටයුතු සදහා යොදා ගනියිමෙහි ඇති විශේෂත්වය වන්නේ mic jack එක mono පැමිණෙන අතරම එමගින් ශබ්දය stereo ලබා ගැනීමට නොහැකි වෙයි . එම නිසා මෙම jack එක හරහා ශබ්දය ලබා ගැනීමේදී stereo ආකාරයට ලබා ගනියි.
මීට අමතරව තවත් වෙනත් ports ගණනාවක් ඇති ඒවා පිළිබද තව ඉදිරියට ඔබේ දැනුමට එකතු කරන්නෙමු.
ස්තුතියි.........
ස්තුතියි.........
| Home |
News |
Blog |
Copyright © 2015 Aganaka,weebly.com (All rights reserved).
Designed Support Weebly.com
Copyright © 2015 Aganaka,weebly.com (All rights reserved).
Designed Support Weebly.com