මොකක්ද මේ ආගණක කියන්නේ
. ආයුබෝවන් ඔබව සාදරෙන් පිලිගන්නවා . මෙම web පිටුව තුලින් මා බලාපොරොත්තු වන්නේ ඔබට පරිගණක ක්ෂේත්රයේ අලුත් තොරතුරු මෙන්ම වර්තමාන තොරතුරුද ගෙන ඒමයි . මෙහිදී ප්රධාන වශයෙන් ම සිංහල භාෂාව ඔස්සේ ඔබ හට තොරතුරු ගෙන ඒම මගේ ප්රයත්නයයි.
මෙහිදී ප්රධාන වශයෙන්ම මා පරිගණක පිළිබද මුලික තොරතුරු ගෙන එන අතර ම තව ද අමතර වශයෙන් අන්තර්ජාලය , දුරකථන , සහ තාක්ෂණික වශයෙන් වැදගත් තොරතුරු ගෙන ඒමට මම බලපොරොත්තු වෙමි . මෙම web පිටුව තුලින් පරිඝනකය සම්බන්ධ විවිධ ක්රියාකාරකම් ඔබ වෙත ලබා දීමට බලපොරොත්තු වන අතර ම එම පර්යේෂණ ඔබ විසින් සිදුකීරීමේ දී සිදුවන කිසිදු හානියකට මා විසින් වගකියනු නොලැබේ. අවවාදයයි : මා විසින් සකස් කරන ලද මෙම web පිටුවට අදාල කිසියම් හෝ සටහනක් මගේ අවසරයකින් තොරව වෙනත් සටහනකට යෙදවීම , කිසියම් හෝ ග්රන්ථයකට ඇතුලත් කීරීම හෝ වෙනත් ලිඛිත හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සදහා යොදා ගැනීම තහනම්ය. එසේ යොදාගතහොත් නීතිමය වශයෙන් පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ. කාරුණිකව දැනුම්දීමයි - විවිධ අවස්ථාවන් වලදී මෙම web පිටුව යාවත්කාලින කරන බැවින් එහිදී ඔබට සිදුවන අපහසුතාවය පිළිබද ව මාගේ කණගාටුව. |
Download sinhala
Click to set cus
tom HTML
|
| Home |
News |
Blog |
Copyright © 2015 Aganaka,weebly.com (All rights reserved).
Designed Support Weebly.com
Copyright © 2015 Aganaka,weebly.com (All rights reserved).
Designed Support Weebly.com